පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දෙනවා සේම ඉන් ළමා පරපුරට යම් හානියක් සිදුවුවහොත් එය වළක්වා ගැනීමට ද අධ්‍යපාන බලධාරීන් කටයුතු කළ යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
කෑගල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
පාසල් දරුවන් ලෙස ඉගෙනීමත් සමඟ අනිවාර්යයෙන්ම ගුණ ධර්ම වර්ධනය කර ගත යුතු බවත් ඒ හිමියන් ප්‍රකාශ කර සිටියේය.
තරුණ පරම්පරාව විනාශයට පත් කරන අසභ්‍ය වෙබ් අඩවි ඇතුළු අයථා මාර්ග අවහිර නොකොට සිදුකරන මෙම ටැබ් බෙදා දීමේ වැඩපිළිවෙල ජාතියේ විනාශය ඉක්මන් කරන වැඩපිළිවෙලක් විය හැකි බව උන්වහන්සේ ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...