දේශීය පුවත්

2020 ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරිපත් නොවන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවීමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එජාපයෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයාහට ශ්‍රීලනිපයේ සහය ලබාගෙන එම සන්ධානයෙන්ම මහ මැතිවරණයකට ඉදිරිපත්ව සන්ධාන ආණ්ඩුවක් සැකසීම මේ ජ්‍යෙෂ්ඨයන්ගේ අරමුණ වී ඇත.

විශේෂයෙන් ප්‍රබල සන්ධානයක් හරහා රටට ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමත් ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමත් අරමුණ බව සඳහන් වේ.

මේ පිළිබඳව එජාපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සමඟ රහසිගත සාකච්ඡා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More