යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ගැන මානව හිමිකම් කවුන්සිලය හොර රහසේ නඩු විභාග පවත්වා ඇතැයි හෙළිවී ඇත. මේ බව හෙළිකර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකායි.
ඇය ප්‍රකාශකර ඇත්තේ මානව හිමිකම් කොමසාරිස් නඩු විභාග පවත්වා ඒ අනුව 2015 දී ඒකාබද්ධ වාර්තාවක් ප්‍රකාශයට පත්කළ බවයි.
මානව හිමිකම් කවුන්සිලය මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු විභාග පවත්වන බව ශ්‍රී ලංකා රජයට පවා දැනුම් දී නැත.
මෙම හොර රහසේ පැවැත්වූ නඩු විභාග සඳහා විවිධ සාක්‌කිකරුවන් තමන්ට දිවුරුම් ප්‍රකාශ පවා ලබා දුන් බව යස්‌මින් සුකා තවදුරටත් ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...