දේශීය පුවත්

2015 දී අසත්‍ය සමාජගත කරමින් යහපාලනය ගෙනවිත් රට විනාශ කිරීමට මුල් වූ කණ්ඩායම් නැවත ජනතාව රැවටීම සදහා එකතු වෙමින් සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

අද පෙරවරුවේ කොලඹ නෙඵම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා ස`දහන් කලේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ද විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ආවේ රිෂාඞ් බදුර්දීන් අමාත්‍ය වරයාට එරෙහි විශ්වාසභංගය හමුවේ අසරණ වූ ආණ්ඩුව බේරා ගැනීමට බව සිහිපත් කල මන්ත‍්‍රී වරයා මෙම විශ්වාස භංගය ජයග‍්‍රහණය කිරීම ස`දහා දෙමළ ජාතික සංධානය සහ ආණ්ඩුවේ කතෝලික මන්ත‍්‍රීවරුන් සමග සාකච්චාකිරීමට ක‍්‍රීයා නොකලේ ආණ්ඩුව රැකගැනීමේ යටි අරමුනෙන් දැයි සැකයක් මතුවෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More