විදුලි බිල ඉතා ළඟදීම ඉහළ යෑමට නියමිතය ඒ පහුගිය කාල වකවානුව තුළ හදිසි විදුලි ජනනය සඳහා විදයම් වූ රුපිලයන් කෝටි දහසක පමණ මුදල පියවා ගැනීමටය.
විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 80ක ණය මුදල නොගෙවීම මත දින කිහිපයක් තෙල් සංස්ථාව විසින් විදුලි බල මණ්ඩලයට ඩීසල් නිකුත් කිරීම නතර කර තිබේ. ඉන් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීම ඇණ හිටින ලදී.
සමස්ත විදුලි ඉල්ලුමෙන් 85%ක් සැපයෙන්නේ ගල් අඟුරු හා ඩීසල් විදුලි බලාගාර ආශ්‍රයෙනි. ඉතිරි 15% ජලාශ්‍ර ආශ්‍රිතයෙන් සපයා ගැනේ.
විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය අවශය වේ. විදුලි බල මණ්ඩලය ඒ වෙනුවෙන් කළ ඉල්ලීමට මෙතෙක් අවසර ලැබී නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...