මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් නුගේගොඩ පැවති “වහබ් අන්තවාදයට එරෙහි ජනතා රැළියේදී” සිදු කළ අනාවරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
නීතිවිරෝධී ෂරියා නීතිය අනුව නඩු අසා කාත්තන්කුඩි ප්‍රදේශයේ මනුශ්‍ය ඝාතන විස්සක් පමණ සිදු කර ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ “වහබ් අන්තවාදයට එරෙහි ජනතා රැළියේදී” අනාවරණය කළහ.
මානව හිමිකම් කොමිසමට කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් වැසියකු විසින් යොමු කරණ ලද වාර්තාවක මේ බව සඳහන් වන්නේ යයිද උන්වහන්සේ පැවසූහ.
පොලියට මුදල් දීම, රජයට ඔත්තු දීම, ගණිකා වෘත්තියේ යෙදීම, කාඩ් සෙල්ලම් කිරීම, හමුදාවේ සාමාජිකයෙකු වී සිටීම යන චෝදනාවන් සදහා මොවුනට දඩුවම් පමුණුවා ඇති බවත්, මේ සම්බන්ධයෙන් අදාළ තොරතුරු සියල්ල තමන් සතු බවත් උන්වහන්සේ කීහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...