ලංකා විදුලිබල මණ්ඩලට ඉන්ධන ලබාදීම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අත්හිටුවා ඇති හෙයින් දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
ඉන්ධන සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙගාවොට් 150ක විදුලියක් නිපදවිමට නොහැකිවීම හේතුවෙන් මෙසේ විදුලිය කප්පාදු කිරීමට සිදුවෙයි.
ඉන්ධන සැපයීම අත්හිටුවීම හේතුවෙන් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබෙයි. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් හෙට පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...