එක් රටක් ලෙස ඉදිරියට යාමටනම් ජාති, ආගම් වශයෙන් බෙදා වෙන් නොකළ යුතු බව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැඇත්තෝ පවසයි.
මහනුවරදි ඊයේ (07) පස්වරුවේ පැවැති සිව්හෙළයේ මහා සමුළුව අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.
අතීතයේ රජවරුන් රටට, ජාතියට, පරිසරයට ගෞරව කරමින් රට පාලනය කළ බවත් ඔවුන් තුළ වටිනා සිරිත් විරිත් හා ඇඟයීම් තිබු බවත් ඔහු කියා සිටියේය.
බෞද්ධ පන්සල්වලින් ඔවුන් සිය පාලනයට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කර බවත් පන්සලේ නායක හිමියන්ගේ උපදෙස් අනුව රාජ්‍ය පාලනය සිදු කළ බවත් ඔහු පැවසීය.
අද වන විට ආගම්, ජාති, ලෙස රටේ බෙදීම් ඇති කරගෙන ඇති බවත් රටෙන් බෙදීම තුරන් කළ යුතු බවත් වන්නිලැඇත්තන් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...