මහජන අදහස් විමසීමේ කොමිසම සහ මාධ්‍ය සාකච්ඡාව 2019 ජූලි 09 (අඟහරුවාදා) පෙරවරු 09:30ට පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
මූලාසනය:- ස්‍යාමෝපාලිවංසික මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍යපාද ආචාර්ය මැදගම ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
අදහස් විමසීම මෙහෙයවීම:- මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ (කොමිසමේ සම සභාපති)
පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ (කොමිසමේ සම සභාපති)
අදහස් දැක්වීම්
1. පූජ්‍යපාද මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
2. පූජ්‍යපාද ඕමල්පේ සෝභිත අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
3. පූජ්‍යපාද බෙංගමුවේ නාලක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
4. පූජ්‍යපාද අතුරලියේ රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
5. පූජ්‍යපාද ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
6. පූජ්‍යපාද අක්මීමන දයාරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
7. පූජ්‍යපාද හෑගොඩ විපස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ
7. පූජ්‍යපාද ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ
8. පූජ්‍යපාද අඟුලුගල්ලේ ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
9. පූජ්‍යපාද මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
10. පූජ්‍යපාද මතර ආනන්ද සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...