දේශීය පුවත්

රටක් තුල එක් නිතියක් තිබිය යුතු බවත්, එම නිතිය තුල මේ රටේ සිංහල දමිල මුස්ලිම් ඇතුළු සියළුම ජාතින් එකට එක්වි එම නිතියට ගරු කල යුතු බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම සි බි රත්නායක මහතා පවසයි.

සිබි රත්නායක මහතා එ බව කියා සිටියේ මස්කෙලිය ආසනයේ තරුණ තරුණියන්ට ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණයේදි ජන්ද දායකයන්ගේ තොරතුරු එක් රැස් කිරිම සදහා ඊ තාක්ෂනය භාවිතා කිරිම පිලිබදව දැනුවත් කිරිම සදහා හැටන් ප්‍රදේශයේ වැඩ මුළුවකට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි බි රත්නායක මහතා කියා සිටියේ මේ රටේ ජනතාවට ආරක්ෂාව ලබා දිමට වත් මන් රජය අපොහොසත්විම තුල රට අරාජික වි ඇති බවයි.

එම අරාජිකත්වය තුල රට ආර්ථික වශයෙන් ද බිද වැටි ඇති බව සි බි රත්නායක මහත කියා සිටියේය.

2020 වසර වන විට මේ රට තුල ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ රජයක් පිහිටවා රටේ ජනතාවට ආරක්ෂාව තහවුරු කර රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමේ වැඩ පිලිවෙලක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය තුලින් සිදු කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More