එක්සත් ජනපද හමුදා කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන්ගේ කඳවුරු ස්ථාපනය කිරීම පිළිබඳව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඒ පිළිබඳව ගිවිසුමක් රජය ඇමරිකාව සමග අත්සන් කර නොමැති බවත් ඇමරිකානු හො වෙනත් කිසිම විදෙස් හමුදාවක් මෙරට කදවුරු බැඳීමට ඉඩ නොදෙන බවත් ඔහු පවසයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...