තමා මාකදුරේ මදුෂ් සමග සබදතා පැවැත්වූ බවට ඔප්පු කර පෙන්නුවහොත් ඕනෑම අභියෝගයක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමාට එල්ල කරන චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයාට අභියෝග කරන බවයි.
මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...