දේශීය පුවත්

හිටපු හමුදාපති ජගත් ජයසූරිය සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවන්ගේ  ජාත්‍යන්තර ලයිස්තුවේ ඇතැයි එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා මහත්මිය  විසින් පළමුවරට හෙළිකර ඇත.

මේ නිසා විදේශ රටවල් ඔවුන් දෙදෙනාට වීසා බලපත් ලබා නොදෙන බව දන්වා ඇති අතර ජගත් ජයසූරිය මහතා ශ්‍රී ලංකාවෙන් පිටත දී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු ගොනු වී ඇති  බ්‍රසීලයට පිටුවහල් කරනු ඇතැයි ද දන්වා තිබේ.

මෙම හමුදා නිලධාරීන් දෙදෙනා ගැන රටවල් රැසක් තමාගෙන් විමසා ඇති බව යස්මින් සුකා  හෙළි කර ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More