දේශීය පුවත්

වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සිදුකළ සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන් යුක්තිය උදෙසා මව්වරුන් නමින් අද (06) කුරුණෑගලදී සංවිධානයක් ඇති කර ගනු ලැබුවේය.

මේ අතර, වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රාවණා බලය සංවිධානයේ සහ සිංහලේ ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා හමු වී සාකච්ඡා කළේය.

වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සි දුකළ දරු ප්‍රසූති සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් අද කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානයට රැස් වූ අතර එහිදී වෛද්‍ය ෂාෆිට එරෙහිව මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන් යුක්තිය උදෙසා මව්වරුන් නමින් සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවේය.

මේ අතර රාවණා බලය සංවිධානයේ සහ සිංහලේ ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේ අද කුරුණෑගල ශික්ෂණ රෝහලට වැඩම කර, වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සමඟ සාකච්ඡා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More