කුඩා දරුවන් ඔසොවාගෙන සිටිද්දී බිම තිබ්බොත් දුවන්න පුළුවන් යැයි සිතන බවත් නමුත් සැබෑවටම බිම තැබූ පසු දුවන්න තියා දණ දාගන්නවත් බැරි බව ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.
ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනක දී අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විමසද්දීය.
මංගල සමරවීර ඇමතිවරයා ගැන අදහස් පල කරමින් රවි කරුණානායක මහතා කියා සිටියේ ඔහු ඉතාම මෑතකදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ පුද්ගලයෙකු බවත් ඊට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මිස්ට් බීන් කියූ බිහි පුද්ගලයෙක් බව මතක තබාගත යුතු බවයි.
එවන් පුද්ගලයන් කියන ආකාරයට එජාපය කටයුතු නොකල යුතු බවද ඇමතිවරයා පැවසීය
සජිත් සහ මංගල ගැන රවී කතා කරයි…
සජිත් සහ මංගල ගැන රවී කතා කරයි…Like us : ITNnews
Gepostet von ITNnews am Donnerstag, 4. Juli 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...