‘රිෂාඩ්ලාගේ වහබ් අන්තවාදයට, සාෆිලාගේ ගර්භාෂ යුද්ධයට ඔබ තවදුරටත් ඉඩ දෙනවාද?’ යන තේමාව යටතේ ලියැවුණු පත්‍රිකාවක් රට පුරා බෙදා හැරීමේ කටයුතු අද (01) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී සිදු කෙරිණි.
‘වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය’ ජුලි 04 වැනිදා සවස 03.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පවත්වන දැවැන්ත ජන රැලියට සමගාමීව සිදු කෙරුණු මෙම පත්‍රකා බෙදීමට එහි නායකයෝ වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, ප්‍රවීණ කලා ශිල්පිනී අනූෂා දමයන්ති, ප්‍රවීණ ගායක මධු මාධව අරවින්ද යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.
'ඔබ – ලක් මාතාවට ආදරෙයි නම්- වහාබ් අන්තවාදයට විරුද්ධනම්- ඒ විරෝධය සංකේතාත්මකව පළ කිරීමට ජුලි 04 වැනිදා සවස 3.00ට නුගේගොඩට එන්න(පත්‍රිකා බෙදීම කොටුව දුම්රියපොළ ඉදිරිපිට 2019-07-01)
Gepostet von Wimal weerawansa am Montag, 1. Juli 2019






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...