මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.
මරණ දඬුවම ක්‍රියාත්මක වීම වළක්වන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සී ගුණරත්න, ආචාර්ය කේ. සේනාරත්න යන පාර්ශ්ව ඇතුළු පාර්ශ්ව 10ක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දණ්ඬනය නියමව ඇති සිකරුවන් වෙනුවෙන් මෙම පෙත්සම් ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරී හා අධිකරණ අමාත්‍යවරිය නම්කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...