ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකයා වශයෙන් නම් කර ඇති ඇන්ජලෝ මැතිව්ස් ගේ පාදයේ ඇතිවී ඇති ආබාධය සම්බන්ධයෙන් විදේහිය ප්‍රතිකාරයක් අවශ්‍යද නැද්ද යන්න ඉදිරි දින කිපය ත්ළ තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහි ප්‍රකාශකයන් පැවසූවේ මේ පිළිබඳ මූලික පර්යේෂණ කටයුතු සමග ප්‍රතිකා සිදුකරමින් ඇති බවයි.
ඔහුගේ පාදයේ මාංශ පේශි ආශ්‍රිතව මෙම ආබාධිත තත්වය වාර්තාවන අතර එය වෙහෙස සමග යළි මතුවීමේ ප්‍රවණතාවක් පෙන්වමින් ඇති බව සඳහන් වේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...