දේශීය පුවත්

ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් 2018 08.28 දින විදේශ මාංශයට යැවූ ලිපියකට ”එකඟයි” යනුවෙන් පිළිතුරු යවා ඇත්නම් සෝෆා ගිවිසුම නව කොන්දේසි යටතේ ක්‍රියාත්මක වන බව ජාතික සංවිධාන පවසයි.

ජාතික පුවත්වලට යැවූ ලිපියක් මගින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ බව සඳහන් කරමින් අවධාරණය කරන්නේ එසේ නොමැතිනම් ඇමෙරිකානු තානාපති කාර්යාලය හෝ කාර්යාලයෙන් එවූ ලිපියට යැවූ පිළිතුරු ලිපිය මහජනයාට පෙන්විය යුතු බවය.

අදාළ ලිපිය මගින් කරනු ලබන ඉල්ලීමට ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් එකඟ වූ විට ගිවිසුම සකස්වන බව සහ කොටසක් බවට පත්වන බව අදාළ ලිපියේ සඳහන් බවද ඒ මහතා සඳහන් කරයි.

සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න

ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් 2018 08.28 දින විදේශ මාංශයට යැවූ සම්පූර්ණ ලිපිය පහතින්-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More