පාස්තු ඉරිදා වහාබ්වාදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොකර ආණ්ඩුව විසින් පොසොන් පොහොය රාජකීය උත්සවයක් බවට පත්කිරීමේ ඵලක් නොමැති බව ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියෝ පවසති.
අප්‍රේල් 21 වැනිදා වහාබ්වාදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සැමරීම පිණිස ඊයේ (21) සවස කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී සංවිධානය කොට තිබූ සැමරුමට එකිවෙමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.
මේ රටේ ගහකොළට, සතා සිවුපාවට පමණක් නොව සමස්ථයටම රජය වගකිවයුතු බවත්, අහිංසක ජනතාව ඝාතනයට ලක්වෙද්දී ඒ පිළිබදව නොදැක්කා සේ කටයුතු කිරීම තුලින් මේ රටේ රජයක් නොමැතිබව පෙන්නුම් කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...