පාස්‌කු ඉරිදා ප්‍රහාරය නිසා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයකට රුපියල් කෝටි හතරක මුදලක් ලැබී ඇත. ආගමික සහජීවනය ඇති කිරීම සඳහා මේ මුදල ලැබී ඇතැයි ආරංචි මාර්ග කියා සිටියි.
යුරෝපා සංගමය විසින් මේ මුදල ලබාදී ඇත. එහෙත් පාස්‌කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වලට යුරෝපා සංගමය මෙතෙක් කිසිදු ආධාරයක් හෝ බරපතළ තුවාල ලැබූවන් යුරෝපයේ ප්‍රධානතම රෝහල්වලට යවා ප්‍රතිකාර කිරීමේ පහසුකම් සලසා නැත.
යුරෝපා සංගමය විසින් මෙලෙස මුදල් සපයා ඇත. රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියා රජයේ ආයතනයක ද සේවය කරන අතර ඔහුට රජයෙන් මසකට රුපියල් 75000 ක වැටුපක් ද ගෙවන බව හෙළි වී තිබේ.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...