දේශීය පුවත්

ඉස්ලාම් ආගම හැරයන පුද්ගලයින් මරාදැමිය යුතු බවට, මෙරට පාසැල් සිසුන්ට ලබාදෙන ඉස්ලාම් පෙළපොත්වල 1981 වසරේ සිටම සඳහන්ව තිබූ බව ඊයේ (20) පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස සාක්ෂි දුන් රිශ්වින් ඉස්මත් මහතා අනාවරණ කර සිටියේය.

ඔහු එහිදී පැවසුවේ එවැනි කරුණු පාසැල් පෙළපොත්වල තිබියදී සහරාන් වැන්නන් බිහිවීමට සිරියාවේ සහයෝගය අවශ්‍ය නොවන බවයි.

“ඉස්ලාම් ආගම ඇතෑරියාම මරා දැමිය යුතුයි කියන දේ ආගමේ තියෙන දෙයක්.

ඒ වගේම අධයාපන අමාත්‍යංශය නිකුත් කරන පාසල් දරුවන්ගේ පෙළ පොත්වලත් මේ බව සඳහන් වෙලා තියෙනවා.

අලුත් පොතේ පවා ඒක වෙන විදිහකට සඳහන් වෙලා තියෙනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

එසේම පෙළ පොත්වල දෙමළ භාෂාවෙන් සඳහන්ව ඇති වචනය “මරණ දඬුවම” යන අර්ථ දෙන්නක් නොව “ඝාතනය” යන අර්ථය බවත් ඔහු පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More