දේශීය පුවත්

ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයෙකු රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ අද පැවැති සැමරුම් උත්සවයකදීයි.

පවතින ආණ්ඩුවට තව ඇත්තේ මාස 4ක් වන බවත් ඕනෑම මැතිවරණයකින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයෙක් ඉදිරිපත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ දෙමස් පූර්ණය නිමිත්තෙන් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ ඉටිපහන් වැට සැමරුම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදීයී.

අනතුරුව පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මිය ගිය ජනතාව සිහිපත් කර පහන් දැල්වීම සිදුකෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More