නව මුස්ලිම් නායකත්වයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම නායකත්වය වටා සියලුම මුස්ලිම් ජනතාව ඒකරාශී කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (20) පස්වරුවේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ඒ මහතාට ආශිර්වාද පතා බෝධිපුජා පිංකමක් බෙල්ලන්විල රජමහා විහාරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරුණි.
තම පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...