රටේ සියලු දේශප්‍රේමී , ජාතිකවාදී, වාමවාදී බලවේග එක් මහා බලවේගයක් ලෙස ගොනුකොට ජාතිය ගලවා ගැනීමේ මහා දේශපාලන සන්ධානයක් ගොඩනැගීම අරමුනු කරගත් ”ජාතික සමතා බලවේගයේ විශේෂ නියෝජිත සමුළුව” අද (19) දින සවස 3.00ට කොළඹ 7 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මහාචාර්ය නලින් ද සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ මහාචාර්ය චන්න ජයසුමන මෙහිදී සභාව ඇමතීමට නියමිතය.
මෙම සමුළුවේ සජීව විකාශය ලංකා ලීඩ් නිව්ස් අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තුවන්න.
ජාතික සමතා බලවේගය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...