දේශීය පුවත්

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව සිදුකරන ලද පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලකට අදාලව මෙම කැදවිම සිදුකර ඇති බව පූජ්‍ය ආනන්ද සාගර හිමි සදහන් කළේය.

එහිදි ආනන්ද සාගර හිමි පැවසුවේ මිට වසර 5කට පෙර සිටම විල්පත්තු වන විනාශය සම්බන්දයෙන් ආයතන ගණනාවකට පැමිනිලි ඉදිරිපත් කර ඇති නමුත් කිසිඳු අවස්තාවක රිෂාද් බදියුදීන් මහතාව ගෙන්වා ප්‍රශ්න කිරිමක් සිදු නොකළ බවයි.

නමුත් මෙම සතිය පුරාවටත් ලබන සතියේ දින 3කුත් ප්‍රකාශ ලබා දීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව කැදවා ඇති බව ආනන්ද සාගර හිමි පවසයි.

මෙවැනි ක්‍රියාමාර්ග ඔස්සේ කිසිදු විටකදි සධාරණයක් බලාපොරෝත්කු විය නොහැකි බවද උන්වහන්සේ පවසයි.

එසෙම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කිසිඳු විටකදි සාධාරණයක් බලාපොරෝත්තු විය නොහැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More