දේශීය පුවත්

මුලතිව් දිස්ත‍්‍රික්කයේ පිහිටි තවත් බෞද්ධ විහාරස්ථානයකට දෙමළ සංවිධානවලින් විරෝධය එල්ල වී තිබේ.

මුලතිව් පළාතේ හින්දු පූජකයින් ඇතුළු සංවිධාන කීපයක පිරිසක් ඊයේ (18 දා) උදෑසන මුලතිව් හින්දු කෝවිලකදී සාකච්ඡාවක් පවත්වා ප‍්‍රකාශ කොට ඇත්තේ යුද හමුදාව විසින් මුලතිව් පළාතේ ඉදිකොට ඇති සමුද්‍රගිරි රජ මහා විහාරය පළාතට අනවශ්‍ය බවයි.

මේ වන විට එම විහාරස්ථානයේ කිසිම බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් නොමැති බවත් එහි අයිතිය කියා සිටින්නේ වවුනියාවේ විහාරස්ථාන කීපයක හිමිකාර භික්ෂූන් වහන්සේකෙනකු බවත් හින්දු පූජකවරුන් මේ සාකච්ඡුාවේදී පවසා තිබේ.

මේ නිසා මුලතිව් පළාතේ දේශපාලනඥයින් හා රජයේ නිලධාරීන් සමග සාකච්ඡා කොට මේ විහාරස්ථානයේ ඉඩමේ අයිතිය හා එය නියම වශයෙන් බෞද්ධ සිද්ධස්ථානයක් ද යන කාරණා ගැන සොයාබලා ඉන් පසුව මේ විහාරස්ථානය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සාකච්ඡා කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More