විදේශ පුවත්

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට සංක්‍රමණික නීති දැඩි කිරිමට පේරු රාජ්‍ය ගත් තීරණය හේතුවෙන් වෙනිසියුලානු ජාතිකයින් දහස් ගණනක් පේරු රාජයට පැමිණ ඇත.

පේරු රාජ්‍යට ඇතුල්වීම සඳහා මේ වන තෙක් ජාතික හැදුනුම්පත් තිබීම ප්‍රමාණවත් වුවද නව නීති අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු පේරු රාජ්‍යයට ඇතුලුවීම සඳහා වලංගු විදෙස් ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය අවශ්‍ය වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නව නීති පැනවීම හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සංක්‍රමණිකයින් 6000ක පිරිසක් පේරු රාජ්‍යයට පැමිණ ඇති අතර එය දෛනික සාමාන්‍යයට වඩා තුන් ගුණයක වැඩිවිමක් බව සඳහන්ය.

2015 වසර වන විට වෙනිසියුලානු ජාතිකයින් මිලියන 4ක් පමණ පේරු රාජ්‍යයට සංක්‍රමණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More