පසුගියදා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූ අසාද් සාලි මහතාට ප්‍රබල රටක විදේශ තානාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
පසුගියදා ඔහුත් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාත් ඉල්ලා අස්වූයේ ඔවුනට එරෙහිව රතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද ජනතාවද ගෙන ගිය උද්ඝෝෂණවල ප්‍රතිලයක් ලෙසයි. එහෙත් මෙයින් සාලි මහතාට කිසියම් අසාධාරණයක් සිදුවූ බවට ජනාධිපති කාර්යාලයට කරුණු දැක්වීම නිසා ජනාධිපති කාර්යාලය මෙම තීරණය ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...