විදේශ පුවත්

මෙක්‌සිකෝවට ග්වාතමාලාවෙන් ඇතුළු වන දේශසීමාවේ ආරක්‍ෂාව සඳහා හමුදා භටයන් හයදහසක්‌ මෙක්‌සිකෝව විසින් යොදවා තිබේ.

ග්වාතමාලාවේ සිට මෙක්‌සිකෝව හරහා ඇමරිකාවට සරණාගතයන් ඇතුළු වීම වැළැක්‌වීමට මෙම භටයන් යොදවා තිබේ.

මෙක්‌සිකෝව හරහා එන සරණාගතයන් වැළැක්‌වීමට පියවර නොගතහොත් මෙක්‌සිකෝවෙන් ඇමරිකාවට ගෙනෙන සියලු භාණ්‌ඩ සඳහා සියයට පහක තීරුබද්දක්‌ පනවා එය මාසිකව සියයට පහ බැගින් ඉහළ නංවන බව ට්‍රම්ප් තර්ජනය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More