දේශීය පුවත්

මංගල සමරවීර අමාත්‍යවරයා ජාතීන් අතර වෛරය ඇතිවන ලෙස ප්‍රකාශ සිදුකර ඇති බැවින් ඔහුට දිවයිනේ කිසිදු විහාරස්ථානයකට ඇතුළු වීමට නොහැකිවන ලෙස සංඝ ආඥාවක් පැනවිය යුතු බව නැගෙනහිර හා තමන්කඩුව දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය නාකොළගනේ සුමන හිමියන් පවසයි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ(0ෙ7) පැවැති පුණ්‍යෝත්සවයකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

මංගල සමරවීර අමාත්‍යවරයාට හා රජයට විරෝධය පා පසුගියදා උඩවලව මංසන්ධියෙන් පා ගමනක් ආරම්භ කෙරුණි.

ඒ මහා සංඝරත්නය ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්ය.

පාගමනින් ඇඹිලිපිටිය සංඛපාල විහාරස්ථානයට පැමිණි පිරිස එහිදී අධිෂ්ඨාන පූජාවක්ද පැවැත්වූහ.

මංගලට විහාරස්ථාන වෙත ඇතුළු වීමට නොහැකි වන ලෙස සංඝ ආඥාවක් පැනවිය යුතුයි

මංගලට විහාරස්ථාන වෙත ඇතුළු වීමට නොහැකි වන ලෙස සංඝ ආඥාවක් පැනවිය යුතුයි

Gepostet von Ada Derana Sinhala am Freitag, 7. Juni 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More