ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතා ජුනි 09 දා (හෙට) මෙරටට සම්ප්‍රාප්ත වෙයි.
මෙරටදී ඔහු ජනපති, අගමැති සහ විපක්‌ෂ නායක සමඟ ද සාකච්ඡා පවත්වයි.
මේ හැර මෝදි මහතා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් සමග ද සාකච්ඡා කරන බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට මුහුණ දීමට ඇති තත්වය සහ ජාතික ගැටලුවට දේශපාලන විසදුම් ගෙන ඒම ඇතුළු කාලීන තත්වය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඊයේ මාධ්‍ය වෙත පවසා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...