පසුගිය 03 වැනිදා ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනා හෙට (08) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර තිබේ.
හෙට (08) උදෑසන 10.00ට මෙම හමුව සිදුවීමට නියමිතයි.
මේ අතර එම මුස්ලිම් මන්ත්‍රීවරුන් කණ්ඩායම ලබන සතියේ මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමට ද නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...