මීගමුව ඒත්තුකාලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් සමග චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් මෙම වැටලීම සිදුකළ බවයි.
එහිදී අයි.ෆෝන් 402ක්, සිම් කාඩ්පත් 17,400ක්, රවුටර්ස් 60ක් සොයාගෙන තිබේ.
පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...