එළැඹෙන 10 දා තෙක් වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කිරිමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් තිබෙන හෙයින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම මිලි මීටර් 200ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම රතු නිවේදනයේ දැක්වෙයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇති වියහැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා කටයුකු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...