දේශීය පුවත්

පාර්ලිමේන්තු විමල් වීරවංශ තමන්ට එරෙහිව ඉල්ල කළ චෝදනා අසත්‍ය බවත් ඒ පිළිබඳව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුමෙන් මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධ බව සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීමට තමා සූදානම් බව  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගියදා කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකදී කියා සිටියේය.

.

රිෂාඩ් ත්‍රස්ත කටයුතුවලට අනුබල දුන් බව සාක්ෂි සහිතව ඔප්පු කරන්න සූදානම්2019-06-05 ටී.වී. දෙරණ ප්‍රවෘත්ති

Gepostet von Wimal weerawansa am Mittwoch, 5. Juni 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More