දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡාව මේ වන විට අවසන් වී ඇති බවත් එහි හයවන අදියර මෙම මස 17දා පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

—————————————————-

ශ්‍රීලනිපය-පොහොට්ටුව අද යළි සාකච්ඡාවක

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර පසුවන වටයේ සාකච්ඡාව අද(06) පැවැත්වෙයි.

අද පෙරවරු10.00ට විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගිවන බව වාර්තා වෙයි.

ඉදිරි මැතිවරණයකදී කටයුතු කළ යුතු අකාරය සම්බන්ධයෙන් කඩිනමින් අවසන් එකඟතාවලට යොමු වීම දෙපාර්ශවයේ අපේක්ෂාවයි.

තනතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවට පැමිණිය යුතු බවට පසුගියදා දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දැඩි විවේඡනයට ලක් වුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More