මුහුණු පොතෙන්

පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් දේශපාලඥයන් කිහිප දෙනෙකුට ඇතැම් බෞද්ධ විහාර තහනම් කිරීමට සංඝයා වහන්සේලා කටයුතු කළා.

ඒ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන දේශපාලඥයන් වූවා.

මේ අතර සංඝයා වහන්සේලාගේ මෙම තීරණය අමාත්‍ය මංගල සමරවීර සිය විරෝධය දක්වා තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින්. එහිදී අමාත්‍යවරයා පවසා තිබුනේ බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙක් බවත් ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා යනුවෙනි.

අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩය පහතින්,

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More