මුහුණු පොතෙන්

දමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක් මුලිතිව් ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට තිබුණි.

වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් , යාපනය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ගවයින් යුගළ 48 ක් මෙම තරගාවලිය සඳහා සම්බන්ධ විය.

මෙම තරගය නැරඹීහමට මුලතිව් වැසියන් විශාල පිරිසක්ද සහභාගී විය.

ගවයින්ට දිනෙන් දින සිදු වන හිරි හැර අවම කිරීම හා ගවයින් මස් පිණිස මරා දැමීමෙන් වැළැක්වීමටත් ගවයාගේ වටිනාකම ජනතාවට අවබෝධ කරවීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කළ බවට මුලතිව් ගව ගැල් සංගමය පැවැසීය.

කෙසේ වෙතත් තිරික්කල් තරග හරහා ගවයින් පීඩාවට ලක්වන බව සත්ව අවිහිංසාවාදී සංගම් සඳහන් කරයි. පසුගිය කාලයේදී මෙම තරග සඳහා විරෝධයක්ද එල්ල විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More