දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයටත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයටත් පත් කර ගැනීමේ ගිවිසුමකට එළැඹිය යුතු බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය ඊයේ (02) පැවැති පාක්ෂිකහමුවකදීය.

එසේ නොමැතිව ජනාධිපතිධුරය අගමැති ධූරය හා කැබිනට් ඇමතිධුර සියල්ල එක් පක්ෂයට ලබා දිය නොහැකි බව මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පසුගි කාලයේ පිහිටුවාගත් තාවකාලික ආණ්ඩුව තුළද බහුතරය හදා ගැනීමේදී කකුලෙන් ඇද්ද පුද්ගලයන් පිළිබදවද ඉදිරියේ තමන් හෙලිදරව් කරන බවද ජයසේකර මහත අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More