අද දිනයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ උඩ මළුවේ දී මාරාන්තික උපවාසයක් කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එම ස්ථානයේ රැදී සිටි පිරිසක් දැඩි විරෝධයක් පල කළේය.
එම ජනතා විරෝධය උත්සන්න වීමත් සමග දුමින්ද දිසානායක මහතා පොලිස් ආරක්ෂාව මැද එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
එම ස්ථානයට පැමිණි රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාටද ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.
දුමින්ද දිසානායකට හු සංග්‍රහයක්
Gepostet von කැලුම් ප්‍රියංකර am Sonntag, 2. Juni 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...