නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ධුරයෙන් ඉවත් විමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගත් බවද වාර්තාවේ.
අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාටද අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...