දේශීය පුවත්

කුරුණෑගල රෝහලේ සහ දඹුල්ල රෝහලේ සේවය කරන කාලයේ  සිසේරියන්  සැත්කම් සිදු කිරීමෙන් පසු ව මව්වරුන්ට  දරුවන් පිළිසිඳ ගැනීමේ අවස්ථාව අහිමි කළේ යැයි චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ෂාෆි සියාබ්දීන් මහාතට විරෝධය ප්‍රකාශ කරමින් දඹුල්ල නගරයේ අද (31දා)  කඩසාප්පු වසා දමා ජනතාව දඹුල්ල රෝහල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

දඔුලු උරුමය සුරැකීමේ සංවිධානය සහ ස්වේච්ඡා සංවිධාන  ප්‍රරදේශවාසීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

දඹුල්ල රෝහලේ මේ වන විටත් ඉතා සූක්ෂම ලෙස උපත් පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද එම විරෝධතා කරුවෝ  මෙහිදී දැඩි ලෙස අවධාරණය කිරීම විශේෂත්වයකි.

රජයට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාට ද දැඩි විරෝධය ප්‍රකාශ කරමින් වෛද්‍යවරයාට අන්තවාදය පතුරන දේශපාලනඥයන්ට මෙන්ම දඹුල්ලේ  වෙළඳ ව්‍යාපාර ලබාදී ඇති පුද්ගලයන්ට එරෙහිව විරෝධතාකරුවෝ සටන් පාඨ ලියා ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More