දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයටය තරග කළ මැතිවරණ  අපෙක්ෂක අබ්දුල් රහීම් මොහොමඩ් හනාස්  නැමති පුද්ගලයා ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ මේ වනවිට රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වසය අවුරැදු 15 ක් පමණ වන තම දෙවන බිරිදගේ දියණිය මෙසේ දූෂණයට ලක් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර වයස අවුරුදු 12 පමණ සිට අවුරුදු 3ක පමණ කාලයක් ඇය මෙලෙස  දූෂණයට ලක් කර තිබේ.

ලියානුදීන් පාතිමා උමායා නම් වන වයස අවුරුදු 15 පමණ වන මෙම තරුණියගෙන්  වේවැල්වත්ත ප්‍රද්ශයේදී පොලීසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී  ඉහත තොරතුරු සියල්ල පොලීසිය වෙත පවසා තිබේ.

ඒ අනුව ක්‍රියාත්මකවූ රත්නපුර පොලීසිය අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තාවේ.



One thought on “ස්ත්‍රී දූෂණ චෝදනා මත ජවිපෙ රත්නපුර දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයෙක් අත්අඩංගුවට”

  1. හම්මේ අැති යාංතං චන්දෙට ඉස්සෙල්ලා එහෙම එකෙක් ජවිපෙන් අල්ලගත්ත එක. ???

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More