දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ රිෂාඩ් බදියුදීන් , අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන මෙන් ඉල්ලමිනි.

මෙම තැනැත්තන් තිදෙනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ක්‍රියාමාර්ග නොගන්නේනම් තමවන් වහන්සේ දැඩි තීරණයකට එළඹෙන බවට උන්වහන්සේ පසුගියදා අනතුරු ඇඟවීමක්ද කළහ.

අද(31) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටදී උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කර තිබුණි.



One thought on “බදියුදීන්-හිස්බුල්ලා-ආසාද් සාලි තනතුරුවලින් ඉවත් කරන්නු! රතන හිමි ජීවිත පරිත්‍යාගයට සුදානම් (Video)”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More