ව්‍යාපාරික පුවත්

2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය යෝජනා අනුව විදේශ ගමන් බලපත්‍ර ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.

ඒ අනුව රුපියල් 3000ක්ව පැවති සාමාන්‍ය සේවය රුපියල් 3500ක් වේ. වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා වසර 03ක් සඳහා බලපත්‍රය නිකුත් කිරීමට මෙතෙක් අයකළ රුපියල් 2000ක මුදල රුපියල් 2500දක්වා ඉහළ දමා තිබේ.

රුපියල් 10000ක්ව පැවති එක්දින සේවය රුපියල් 15000ක් වන අතර එක්දින සේවාව තුළින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා වසර 03ක් සඳහා බලපත්‍රය නිකුත් කිරීමට මෙතෙක් අයකළ රුපියල් 5000ක ගාස්තුව හෙට සිට 7500 දක්වා වැඩි කෙරේ.

ගමන් බලපත්‍රෙය් වෙනස්කම් සිදු කිරීම සදචහා එක් වෙනස් කිරීමක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 500ක ගාස්තුව දෙගුණයකින් ඉහළ දමා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More