බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් ලැබෙන නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඔහුගේ බලපෑම් මත තමන්ට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා පවසයි.
මේ පිළිබඳ ඊයේ (29) ඔහු කොළඹ මහ නගර සභාවේදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.
කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මහතාට ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...