කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ පැමිණීමත් සමඟ කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථායෙන් ඉවත්ව ගිය බව අද දෙරණ නාර්තාකරු පවසයි.
අද(30) උදෑසන මෙම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වී පැවති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ නියෝජයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා සභාගි වූ බව අප වාර්තාකරු පවසයි.
අණ්ඩුකාරවරයා පැමිණීමත් සමඟ එහි සිටි කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථානයේ ආක්ෂාව නොමැති බව පවසමින් ඉවත්ව ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...