දේශීය පුවත්

ජාතික සංවිධාන එකමුතුව විසින් අත්පත්‍රිකා දස ලක්ෂයක් බෙදා හැරීමේ සමාරම්භක අවස්ථාව මහරගම නගරයේදී අද(01) පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි සදහන්කර සිටියේ ‘‘ජෙහාන් පෙරේරලා වගේ බෙදුම්වාදී ඩොලර් කාක්කන් පත්තරවලට ලියනව පුංචි ඡන්දෙන් පස්සේ උන්ට ඕන ව්‍යවස්ථාව සම්මත කරන්න, රණවිරු දඩයම් පනත් සම්මත කරගන්න නම් මහින්ද රාජපක්ෂගේ ඡන්ද ගොඩ එකකින් හෝ අඩු කරන්න ඕන කියල. එහෙමනම් අපි කියන්න ඕන අපේ හතුරො කියනදේට ප්‍රතිවිරුද්ධ දේ නේද?

ඒ නිසා අපි මහජනයාට කියනව ඡන්දෙන් පස්සෙ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරන එක වලක්වන්න, රණවිරුවන් දඩයම් කරන පනත් සම්මත කරන එක වලක්වන්න මහින්ද රාජපක්ෂට දෙන ඡන්දය එකක්හරි වැඩි කරන්න කියල.‘‘

අපි අද පාරට බැහැල පත‍්‍රිකා බෙදන්නේ ඒක මහජනයාට තේරුම් කරන්න.

අත් පත්‍රිකාව පහතින්-



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් ඊබ්‍රාහිම් ඇප පිට නිදහස්(Video)

පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...


Read More

ස්වාධීන වූ පක්ෂ සංධානයක් ගොඩ නැගීමට කටයුතු කරනවා- ජානිපෙ නායක විමල් වීරවංශ

ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...


Read More

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More