දේශීය පුවත්

ජාතික සංවිධාන එකමුතුව විසින් අත්පත්‍රිකා දස ලක්ෂයක් බෙදා හැරීමේ සමාරම්භක අවස්ථාව මහරගම නගරයේදී අද(01) පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි සදහන්කර සිටියේ ‘‘ජෙහාන් පෙරේරලා වගේ බෙදුම්වාදී ඩොලර් කාක්කන් පත්තරවලට ලියනව පුංචි ඡන්දෙන් පස්සේ උන්ට ඕන ව්‍යවස්ථාව සම්මත කරන්න, රණවිරු දඩයම් පනත් සම්මත කරගන්න නම් මහින්ද රාජපක්ෂගේ ඡන්ද ගොඩ එකකින් හෝ අඩු කරන්න ඕන කියල. එහෙමනම් අපි කියන්න ඕන අපේ හතුරො කියනදේට ප්‍රතිවිරුද්ධ දේ නේද?

ඒ නිසා අපි මහජනයාට කියනව ඡන්දෙන් පස්සෙ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරන එක වලක්වන්න, රණවිරුවන් දඩයම් කරන පනත් සම්මත කරන එක වලක්වන්න මහින්ද රාජපක්ෂට දෙන ඡන්දය එකක්හරි වැඩි කරන්න කියල.‘‘

අපි අද පාරට බැහැල පත‍්‍රිකා බෙදන්නේ ඒක මහජනයාට තේරුම් කරන්න.

අත් පත්‍රිකාව පහතින්-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More