දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කුමන තීරණයක් ගත්ත ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පිළිබඳ තම මතයේ වෙනසක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙම අදහස් පල කළේය.

අන්තවාදය පිටුදැකීම මෙන්නම ත්‍රස්තවාදී කල්ලි විනාශ කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ කල් මැරීමක් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම පුළුල් ලෙස අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පෙනෙන්නට ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට මහතා ආණ්ඩුව තුළ සිටින වගකීමක් ඇති පුදුගලයෙක් හේතුවෙන් මෙම ගැටළුව පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More